MS Word 2010 අතුරුමුහුණත භාගත කර ගන්න (Download MS Word 2010 Interface Screenshot)
MS Word 2010 (Print list 2019 2nd intake)
1. බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න
2. නිවසක් විකිණීමට ඇත
3. සිංහල රාජකාරී ලිපිය
4. ඉංග්‍රීසි ලිපිය (නිදහස්)
5. Q5 වගුව
6. Q6 වගුව
7. ආධාර වගුව
8. ජීව දත්ත පත්‍රිකාව Q7
9. ජීව දත්ත පත්‍රිකාව Q22
10. ලිපි ශීර්ෂය
11. බෝතල් ලේබල් 20
12. බල පිහිටුම් රූපය
13. කප්පි රූපය
14. පෘෂ්ඨ වර්ගපලය රූපය
15. Toilet notice
16. අයදුම් පත්‍රය Q21
17. CD ලේබලය
18. බහුවරණ ප්‍රශ්න පත්‍රය
2. නිවසක් විකිණීමට ඇත
3. සිංහල රාජකාරී ලිපිය
4. ඉංග්‍රීසි ලිපිය (නිදහස්)
5. Q5 වගුව
6. Q6 වගුව
7. ආධාර වගුව
8. ජීව දත්ත පත්‍රිකාව Q7
9. ජීව දත්ත පත්‍රිකාව Q22
10. ලිපි ශීර්ෂය
11. බෝතල් ලේබල් 20
12. බල පිහිටුම් රූපය
13. කප්පි රූපය
14. පෘෂ්ඨ වර්ගපලය රූපය
15. Toilet notice
16. අයදුම් පත්‍රය Q21
17. CD ලේබලය
18. බහුවරණ ප්‍රශ්න පත්‍රය
විභාග අයදුම්පත් නිකුත් කිරීම ඔක්තෝම්බර් 5 සිට
(Gampaha, Wayamba Centers)
D-tec පාඨමාලාවේ පලමු කාර්තුවේ විභාගය ඔක්තෝබර් මස 22-28 දින වලදී පැවැත්වෙන අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 8කදී විභාගය පැවැත්වේ.
විභාග අයදුම්පත්‍රය අදාල ආයතනයෙන් ලබාගෙන පුරවා විභාග දිනට දින 03 ක් කලින්,
විභාග අයදුම්පත්‍රය අදාල ආයතනයෙන් ලබාගෙන පුරවා විභාග දිනට දින 03 ක් කලින්,
- ජාතික හැදුනුම්පතේ පිටපතක්
- වර්ණ චායාරූපය 02 ක්
- රු.15 තැපැල් මුද්දර 02 ක්
- විභාග ගාස්තුව සමග භාර දෙන්න.
D-Tec පාඨමාලාවේ විභාගය අදියර දෙකකින් පැවැත්වෙන අතර පලමු විභාගය සදහා පිටු 40 ව්‍යාපෘතිය ඉදිරිපත් කල යුතුය.
රැකියා සදහා Merit Job Bank හි පූර්ව ලියාපදිංචි නම්
(Job Bank Application Call)
- 2018-2019 වර්ෂ වල උසස් පෙල විභාගයට මුහුණ දුන්
- D-tec පරිගණක පාඨමාලාව හදාරන
- සැප්තැම්බර් මස මූලික අයදුම්පත්‍රය පිරවූ
අයෙක්නම් පහත link එක මගින් ජීව දත්ත පත්‍රිකාවේ ආකෘතිය Download කොට පුරවා 2019-10-25 දිනට ප්‍රාථම පාඨමාලාව හදාරන ආයතනයේ කාර්යාලයට භාර දෙන්න.
ඔබගේ ජාතික හැදුනුම්පතේ පිටපතක් ලබා නුදුන්නේනම් මෙම පත්‍රිකාව සමග ලබා දෙන්න.
GIT සිද්ධාන්ත සටහන් පෙලක් ලබන සෙනසුරාදා දින පල වේ.




No comments:
Post a Comment