ඔයාගෙ හඩක් phone එකෙන් පටිගත කරගන්න පුලුවන්නම් වැඩේ ගොඩ. මේකට විශේෂ අමුතු phone එකක් ඕන් නෑ. විශේෂ app එකක් ඕන් නෑ. හැබැයි අපේ software එකට හඩ පටිය දාගන්නන්ම් ඒක .mp3 විදියට තියෙන්න ඕන.
මෙන්න දැනට මතුවන ප්‍රශ්න,
1. කොහොමද හඩ පටය clip එක .mp3 ද කියල දැනගන්නෙ.
හඩ පටය data cable එකෙන් පරිගණකයට දා ගන්න. ඊට පස්සෙ ඒ clip එකට right click කරන්න. ඒකෙන් බලාගන්න පුලුවන් file එකේ extension එක. ඒක mp3 නම් වැඩේ හරි.
2. බලද්දි mp3 නෙමේනෙ,
එහෙනම් අපි දෙන්නම් Format Factory කියන software එක. ඒක install කරල run කරන්න. ඔයාගෙ හඩ පටිය software එකට ඇදල දාගන්න, එතකොටම අහයි convert වෙන්න ඕන file type එක, එතනදි තෝරන්න mp3 කියන type එක.
මෙතනින් format factory බාගත කරගන්න.
හරි දැන් හඩ පටය mp3 වෙලා තියෙන්නෙ. දැන් බලමු හඩ පටය කපන කොටන විදිය, පසුබිමට සිංදුවක් දා ගන්න විදිය.
අපි දෙන්නම් තව software එකක්, නම Acoustica MP3 Audio Mixer. මේක install කරගන්න. හැබැයි මේකට serial number එකක් ඉල්ලනව. ඒක අපි දෙන්නම්,
Serial Number : 3655104
මෙතනින් Acoustica භාගත කරගන්න.
ඉල්ලන තැනට මේ අංකය දෙන්න. වැඩේ හරි. දැන් ඔයාගෙ mp3 හඩ පටය මේ software එකට ඇදල දාන්න.
ඔන්න දැන් මතුවන ගැටලු,
1. කොහොමද මැද්දෙන් කපන්නෙ, වෙන් කරන්නෙ.
1. කොහොමද මැද්දෙන් කපන්නෙ, වෙන් කරන්නෙ.
ඔයාගෙ clip එක, එක track එකකට ඇදල දා ගන්න. පස්සෙ කපාගන්න ඕන තැනින් උඩට (උඩ tack එකට) Double click කරල පහල ඔයාගෙ හඩ පටය තියන track එකට අදින්න.
*මං හිතන්නෙ මේක කරද්දිනම් අපෙන් සජීවී උපදෙසක් ඕන වෙයි, call එකක් දෙන්න.
එහෙම හඩ පටය උඩට ඇදල පොඩ්ඩක් ඉස්සරහට වෙන්නත් ඇදල > Delete ඔබන්න. දැන් එක දිගට තිබ්බ හඩ පටය දෙකට කැපිල ඇති.
මෙහෙම තැනින් තැන කපල ඕන ටික ඉතුරු කරගන්න.
දැන් බලමු ඕන තැනින් සද්දෙ අඩු, වැඩි කරගන්නෙ කියල.
ඔයාගෙ track එකේ මැද්දෙ දිගටම ඉරක් තියනව නේද. අන්න ඒ ඉර ලගට mouse point එක අරන් ගිහියාම මැජික් පොල්ලක්, අන්න ඒක අර ඉර උඩට ගිහින් click කරන්න. දැන් ඒ ඉරේ point එකක් කැඩුන. එහෙම තව ඉස්සරහින් point එකක් කඩල ඒක පහලට අදින්න. දැන් උඩ play button එක press කරල බලන්න පලමු pont එකේ ඉදන් පහලට ඇදපු point එක ලගට එද්දි සද්දෙ ගානට අඩු වෙයි.
එහෙම සද්දෙ අඩු උන තැනින් පහල track එකක තියන සිංදුවක් සද්දෙ වැඩි වෙන විදියට හදන්න. ඔයාට දැන් රේඩියෝ ad එකක් මතක් වෙයි.
ඔහොම හදල, සිංදු දාල එහෙම clip එක දිගට හදාගන්න. අවසානයේ උඩම File > Save As > .mp3 යන්න. එතනින් නමක් දීල එහ්ව්ම කරපු වැඩේ save කරන්න. *තව window එකක් එයි, එකෙන් quality එක උපරිම කරල Ok කරන්න.
දැන් ඔයාගෙ clip එක save කරපු තැනින් අහල බලන්න. ඒක massenger, watsapp වලින් ළමයිට යවන්න.
නිකම්ම හඩපටය යවනවට වඩා හොදයි නේද Blog එකක් ම හදල ලස්සනට වැඩේ කරගෙන ගියොත්. එහෙනම් කලින් අපේ ලිපිය මෙතනින් බලන්න.
ප්‍රශ්න ආවොත් කතා කරන්න, 0775832920 071 8565279
COMPUTER Academy :: 2020
















