Friday, October 11, 2019

GIT අත්වැල

GIT විභාගය සදහා පෙර පුහුණුවක් ලබා ගැනීමට අදාල මෘදුකාංගය බාගත කර ගැනීම සදහා,

මෙම මෘදුකාංගය Windows මෙහෙයුම පද්ධතිය මත දිවෙන අතර පරිගණකයේ ක්‍රියාත්මක කරන්න.

පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර බාගත කර ගැනීම සදහා,

පාඩම් සටහන් බාගත කර ගැනීම සදහා,

---------------------------------------------------------------------

MS Word මෘද්‍රණ සැකසුම් සිදු කිරීමේදී පහත පියවර අනුගමනය කරන්න. 

For Course Details & Job Bank Registration : CLICK HERE

Thursday, October 3, 2019

MS Word අත්වැල


MS Word 2010 අතුරුමුහුණත භාගත කර ගන්න (Download MS Word 2010 Interface Screenshot)




MS Word 2010 (Print list 2019 2nd intake)

1. බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න
2. නිවසක් විකිණීමට ඇත
3. සිංහල රාජකාරී ලිපිය
4. ඉංග්‍රීසි ලිපිය (නිදහස්)
5. Q5 වගුව
6. Q6 වගුව
7. ආධාර වගුව
8. ජීව දත්ත පත්‍රිකාව Q7
9. ජීව දත්ත පත්‍රිකාව Q22
10. ලිපි ශීර්ෂය
11. බෝතල් ලේබල් 20
12. බල පිහිටුම් රූපය
13. කප්පි රූපය
14. පෘෂ්ඨ වර්ගපලය රූපය
15. Toilet notice
16. අයදුම් පත්‍රය Q21
17. CD ලේබලය
18. බහුවරණ ප්‍රශ්න පත්‍රය



විභාග අයදුම්පත් නිකුත් කිරීම ඔක්තෝම්බර් 5 සිට 
(Gampaha, Wayamba Centers)

D-tec පාඨමාලාවේ පලමු කාර්තුවේ විභාගය ඔක්තෝබර් මස 22-28 දින වලදී පැවැත්වෙන අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 8කදී විභාගය පැවැත්වේ.
විභාග අයදුම්පත්‍රය අදාල ආයතනයෙන් ලබාගෙන පුරවා විභාග දිනට දින 03 ක් කලින්,
  1. ජාතික හැදුනුම්පතේ පිටපතක්
  2. වර්ණ චායාරූපය 02 ක්
  3. රු.15 තැපැල් මුද්දර 02 ක්
  4. විභාග ගාස්තුව සමග භාර දෙන්න.

D-Tec පාඨමාලාවේ විභාගය අදියර දෙකකින් පැවැත්වෙන අතර පලමු විභාගය සදහා පිටු 40 ව්‍යාපෘතිය ඉදිරිපත් කල යුතුය.



රැකියා සදහා Merit Job Bank හි පූර්ව ලියාපදිංචි නම්
(Job Bank Application Call)


  • 2018-2019 වර්ෂ වල උසස් පෙල විභාගයට මුහුණ දුන්
  • D-tec පරිගණක පාඨමාලාව හදාරන
  • සැප්තැම්බර් මස මූලික අයදුම්පත්‍රය පිරවූ

අයෙක්නම් පහත link එක මගින් ජීව දත්ත පත්‍රිකාවේ ආකෘතිය Download කොට පුරවා 2019-10-25 දිනට ප්‍රාථම පාඨමාලාව හදාරන ආයතනයේ කාර්යාලයට භාර දෙන්න.


ඔබගේ ජාතික හැදුනුම්පතේ පිටපතක් ලබා නුදුන්නේනම් මෙම පත්‍රිකාව සමග ලබා දෙන්න.


GIT සිද්ධාන්ත සටහන් පෙලක් ලබන සෙනසුරාදා දින පල වේ.

Friday, August 23, 2019

Fiverr සමගින් වැඩේ ආරම්භ කරමු

කුසපත් අදිනු ලබන තරගයට සම්බන්ධ වීමට පහලට යන්න.
--- Lesson 01 ----

Fiverr යනු ඩිජිටල් සේවා සඳහා ලොව විශාලතම වෙළඳපොලයි. එබැවින්, ඔබට දක්ෂතාවයක් තිබේ නම්, ඔබට එම කුසලතාව ඔබේ ප්‍රජාව සමඟ බෙදා ගත හැකි අතර ඔබ එහි සිටින විට මුදල් උපයන්න.



ඔබ ග්‍රැෆික් නිර්මාණකරුවෙකු, ක්‍රමලේඛකයෙකු, අන්තර්ගත ලේඛකයෙකු, පරිවර්තකයෙකු හෝ වොයිස් ඕවර් චිත්‍ර ශිල්පියෙකු වේවා, Fiverr ඔබට ස්ථානයක් ඇත. ඔන්ලයින් නිදහස් සේවකයෙකු ලෙස ඔබේ වෘත්තිය වර්ධනය කර ගන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔබට අවශ්‍යද?



පහත දැක්වෙන්නේ ඔබට Fiverr හි සරලවම හදුනාගතයුතු මූලික පියවර කීපයකි.


1. Creating Your Seller Profile

2. Creating Your Gig

3. Offering Packages

4. Upselling - Monetizing Your Gig

5. Sending Custom Offers/Buyer Requests


අන්තර්ජාලය මගින් මිලියන ගණනක් තම වෘත්තීන් වර්ධනය කර ගැනීමටත්, ඔවුන්ගේ කාලසටහන් පාලනය කිරීමටත්, Fiverr සමඟ වඩා හොඳ ජීවිත ගත කිරීමටත් බලවත්, දක්ෂ නිදහස් සේවකයින් බොහෝ දෙනෙකුට මඟ පෙන්වන බව රහසක් නොවේ.




Fiverr හි ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමේදී මෙම තරඟය ඔබේ තේරීම විය යුත්තේ එබැවිනි. Fiverr ක්‍රියා කරන්නේ කෙසේද, Gig Images, සාර්ථක ගනුදෙනුකරුවන් හරහා ඔබේ Gigs නිර්මාණය කිරීම, සහ ව්‍යාපෘති සාර්ථකව කළමනාකරණය කිරීම සහ බෙදා හැරීම, සහ තවත් බොහෝ දේ - අප සුපිරි උපක්‍රම හැරවීමෙන් සාර්ථක නිදහස් සේවකයෙකුගේ ජීවිතය ගත කළ හැකිය.



Next Lesson 02 :: HOW TO MAKE A Profile & GIG 




කුසපත් අදිනු ලබන තරගයට සම්බන්ධ වීමට කරන්න.

comment තෝරන්න, ඉන් පසුව ඔබ පාඨමාලාවට සම්බන්ධ වන ආයතනයේ නම සටහන් කොට
ඔබේ නම සහ email ලිපිනය සටහන් කොට submit කරන්න. 

Earn by teaching languages

internet එක හරහා ඔයාට මුදල් උපයන්න පුලුවන් තවත් සාර්තක ක්‍රමයක් තමයි teaching languages කියන්නේ. ඉතින් මේ සදහා වෙන් වුන web sites බොහෝමයක් තියෙනවා. ඒ අතරින් තවත් recommended web site එකක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ.


මේ site එකේ නම තමයි learnlight . ඔයාට මේ එකේ free register වෙන්න පුලුවන්. පහලින් ඔයාට පේන්නේ මේ site එකේ interface එක.
ඉතින් මේ වැඩෙන් ඔයාට එක පැයකට dollar 15ක මුදලක් උපයන්න පුලුවන්.කොහොමද මේක කරන්නේ?
මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ student එක්ක skype මගින් හෝ වෙනත් ඕනෑම video platform එකක් යුස් කරලා video conference එකක් කරන එක. ඉතින් ඔයාට මෙතනදි teach කරනවා කියලා කරන්න තියෙන්නේ student එක්ක chat කරන එක තමයි. අපි හිතමු ඔයාට සිංහල ඉංග්‍රීසි හැර වෙනත් language එකක් කතා කරන්න බැහැ කියලා. ඒත් ඔයාට මේ වැඩේ කරන්න පුලුවන් ඒ තමයි ඔයාට පොඩ්ඩ්ක් හරි english කතා කරන්න පුලුවන් නම් ඔයාට මේක කරන්න පුලුවන්. මොකද english නොදන්න වෙනත් රටවල මිනිස්සු ඕන තරම් ඉන්නවා. උදාහරණයක් විදියට ඔයාට Chinese student කෙනෙක්ට english උගන්නන්න් පුලුවන්
ඉතින් මෙතනදි වෙන්නේ මේකයි. ඔයා මේ වැඩේට කැමතී නම් ඔයාට අදම මේ site එකේ register වෙන්න පුලුවන්. අපි ඊලග post එක හරහා learnlight site එකේ register උනාට පස්සේ කොහොමද language teach කරලා මුදල් උපයන්නේ කියන එක බලමු.

Emotion Miner – full guidance

Emotion miner කියන්නේ මොකද්ද? කියන එක internetjobs.io කියවන ඔයාලා හැම කෙනෙක්ම දැන් දන්නවා. ඉතින් ඔයාට මේ තොරතුරු මග හැරුනා නම්, එහෙම නැත්තම් ඔයා අපේ site එකට ආවේ අදම නම් ඔයාට මේ link එකෙන් emotion miner ගැන කියවලා දැනගන්න පුලුවන්.
ඉතින් මම emotion miner ගැන සම්පුර්ණ පැහැදිලි කිරීමක් මීට කලින් කරපු නිසා ඒ ගැන නැවත මතක් කරන්න කාලය ගන්නේ නැහැ.

කොහොමද emotion miner හරහා මුදල් උපයන්නේ කියන එක අපි එකෙන් එක බලමු.
  • ඉස්සෙල්ලම ඔයා මේ site එකේ ඉහලින්ම පේන SIGN UP button එකෙන් ගිහින් register වෙන්න ඕන.

ඊට පස්සේ ඔයාට short test එකකට මුහුණ දෙන්න වෙනවා. එතනදි ඔයාට video conversation එකක emotion එක අදුරගන්න වෙගේම, තවත් ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න වෙනවා. ඉතින් මේක බොහොම ලේසි ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට බොහොම ලේසියෙන් මේ test එකඑකෙන් pass වෙන්න පුලුවන්.
දැන් වැඩේ හරි. ඔයාට දැන් මේ site එකේ විවිද video conversations publish කරලා තියෙනවා පේනවා ඇති. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ,
  • video එක බලලා, emotion එක අදුරගෙන, පහලින් තියෙන boxes අතරින් video එකේ emotion එකට අදාල හරි box එක select කරන්න.
  • ඊට පස්සේ ඔයාට next video එකට යන්න පුලුවන්. ඉතින් මේ විදියට ඔයාට මේ වැඩේ දිගටම කරගෙන යන්න පුලුවන්.
හැබැයි මෙතනදි ඔයා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. එක තමයි ඔයා සම්පුර්ණ video එක මුල ඉදන් අගටම බලන්න ඕන. ඒකට හෙතුව තමයි මේ වැඩේ ලේසී කියලා කට්ටියට දැනුන ගමන් එයලා මේක හරි අවදානයෙන් බලන්නේ නැහැ. එහෙම නැත්තම් video එකේ මුල ටික විතරක් බලල emotion එක select කරනවා. ඉතින් මේ වගේ පන්ඩිත වැඩ කරන්න ගිහින් ඔයාගේ account එක මෙයාලා cancel කරන්න ඉඩ තියෙනවා. මොකද ඔයා මේක හරියට කරනවද කියන එක එයාලා detect කරනවා. ඒ නිසා මේ වගේ වැඩේ කරන්න එපා.
ඉතින් ඔයාට මෙතනදි task levels 3ක් තියෙනවා. standard task එකකට dollar 5ක් ද, extended task එකකට  dollar 15ක් වගේම jedi task එකකට dollar 70ක් උපයන්න පුලුවන්. ඒ වගේම ඔයාට task complete කරන්න සති දෙකක කාලයක් ලැබෙනවා.
ඉතින් අවසාන ප්‍රශ්නේ තමයි කොහොමද මෙතනදි උපයන මුදල් ගෙන්නගන්නේ කියන එක? ඔයාට මේක ක්‍රම දෙකකට කරන්න පුලුවන්. එක්කො ඔයාට paypal හරාහා එහෙම නැත්තම් payoneer හරහා මේ මුදල් ගෙන්නගන්න පුලුවන්. ඉතින් මම recommend කරන්නේ paypal. මෙතනදි ඔයාට අවම වශයෙන් dollar 5ක් ලැබුනු ගමන්ම සල්ලි withdraw කරන්න chance එක තියෙනවා. ඒ නිසා ඔයාට ලොකු මුදලක් එකතු වෙනකම් බලන් ඉන්න අවශ්යත් නැහැ.
ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් ඔයත් free වෙලාවට fb එකේ you tube එකේ කාලය කන කෙනෙක් නම්, ඔයාට ඒ වටිනා කාලය මේ වගේ වැඩක් ඇති වැඩක් වෙනුවෙන් යොදවන්න පුලුවන්.
ඉතින් තීරනය ඔබ සතුයි.🤷 අපේ වගකීම ඔබට මග වෙන්වීම පමණයි.👌
ඔයාට මේ දැවල් ගැන තියෙන ගැටලු අපිට කියන්න. facebook හෝ email හරහා අපිත් එක්ක සම්බන්ද වෙන්න ඔයාට අවස්තාව තියෙනවා. ඉතින් අපි ලියන්නේ digital කරනයේ ධනාත්මක කතාව.

Emotion Miner

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් මිලියන ගනනක් වෙබ් අඩවි අතරින්, බොහොම ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් වෙනස්ම විදියේ web site එකක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ.
ඉතින් අන්තර්ජාලය හරහා මුදල් උපයන එක ඒ තරම් අමාරු ඉලක්කයක් නෙවෙයි කියලා ඔයාට මේ post එක අවසානයේදි හිතෙයි. හැබැයි ඉතින් ඔයාට මේ site එක හරහා පෝසත් වෙන්න නම් බැහැ. ඒ කියන්නේ ඔයාට මේ site එකේ වැඩ කරලා extra income එකක් හොයාගන්න පුලුවන්. එහෙම නැතුව ඔයාට මේක full time job එකක් විදියට හරි යන්නේ නැහැ.

මේ එකේ නම තමයි Emotion Miner.  මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? කොහොමද මේ site එක හරහා මුදල් උපයන්නේ? මෙන්න මේ හැම දෙයක් ගැනම අපි කතා කරමු.
ඉස්සෙල්ලම මේ site එක හරහා වෙන්නේ මොකද්ද කියන එක මම පැහැදිලි කරන්නම්. මෙතනදි වෙන්නේ, මේ site එකේ video conversations විවිද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මේ site එකේ register වෙලා, මේ video conversations බලලා, ඊට පස්සේ එක් එක් video එක පුරාවට මොන වගේ emotion එකක් ද පෙන්නුම් කරන්නේ කියන එක select කරන්න විතරයි.
ඇත්තටම මෙතනදි හැම වීඩියෝ එකකටම පහලින් විවිද emotions වල නම් boxes වල දාල තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ හරි එක select කරන එක විතරයි. පහලින් ඔයාට පේන්නේ මේකට උදාහරනයක්,
ඉතින් ඔයාට මේ හරහා dollar 70ක් දක්වා උපයන්න පුලුවන්.
සමහරවිට දැන් ඔයාටම මෙහෙම ප්‍රශ්නයක් ඇති. ඇයි මේ වගේ බොහොම ලේසියෙන් කරන්න පුලුවන් දේකට, මේ site එකෙන් අපිට මුදල් ගෙවන්නේ කියන එක.
මේකට හේතුව තමයි, මිනිස්සුන්ට තවකෙනෙක්ගේ emotions හදුන ගන්න පුලුවන් උනාට, artificial intelligenceලට human emotions හදුන ගන්න බැහැ. ඉතින් ඔයා මෙතනදි කරන්නේ artificial intelligenceලට එකේක human emotions අදුරගන්න උදව් කරන එක. ඒ කියන්නේ happiness, sadness, pride, angry මේ වගේ විවිද අවස්තාවලදි human emotion එක මෙන්න මේ වගේ කියන එක ඔයා teach කරන එක තමයි මෙතන වෙන්නේ.
ඉතින් වර්තමානය වෙද්දි artificial intelligence කියන මාතෘකාව ගොඩක් ඉස්සරහට ඇවිල්ල තියෙනවා. සාමාන්යෙන් artificial intelligenceලට images එකක් image text පවා අදුරගන්න බැහැ. මෙන්න මේ නිසා තමයි recaptures වලට image text බාවිතා කරන්නේ. නමුත් ඉතින් අනාගතයේදි මේ දේවල් වෙනස් වෙන්න පුලුවන්.
ඉතින් මෙන්න මේක තමයි emotion miner වල කතාව. හරිම සරලයි වගේම් හරිම ලේසි. දැන් ඔයාට මේ site එක හරහා වෙන්නේ මොකද්ද? කියන එක ගැන පැහැදිලි අවබෝදයක් තියෙන්න ඕන. 

Earn by Fibler - අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් web site හරහා විතරද?

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් web site හරහා විතරද? කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් උනා. ඉතින් ඒ ප්‍රශ්නේ අහපු කෙනාට වගේම internetjobs.io කියවන හැම කෙනෙක්ටම කියන්න තියෙන්නේ internet එක හරහා මුදල් උපයන එකම ක්‍රමය web sites හරහා නෙවෙයි කියන එක. මොකද අපි internetjons.io හරහා internet එකෙන් මුදල් උපයන්න පුලුවන් mobile application ගොඩක් ගැන මීට කලින් කතා කරා.

නමුත් කිව යුතුම දේ තමයි internet එක හරහා මුදල් උපයන්න පුලුවන්, mobile apps අතරින් බහුතරයක් SCAM apps. ඔයාට ඒ හරහා කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි internetjons.io හරහා ගොඩක් වෙලාවට mobile apps recommended නොකරන්න හෙතුව ඒක තමයි.
අද මම ඔයාට කියන්න යන mobile app එක හරහා ඔයාට ඇත්තටම මුදල් උපයන්න පුලුවන් recommended app එකක්. මේ app එකේ නම තමයි Fibler කියන්නේ. ඔයාට google play store එකේන් එහෙම නැත්තම් apple app store එක හරහා මේ app එක download කරගන්න පුලුවන්. download link එකත් මම post එක පහලින් දාන්නම්.
කොහොමද මේ එක හරහා මුදල් උපයන්නේ? ඒ වෙනුවෙන් ඔයාට මොකද්ද කරන්න තියෙන්නේ? ඇත්තටම මෙතනදි කරන්න තියෙන්නේ ඔයාගේ හැකියාවෙන් අනිත් අයට උදව් කරන එක. ඒ කියන්නේ ඔයා මොනාම හරි දෙයක් expert සම්බන්දව කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් මෙතනදි expert කෙනෙක් කිව්වම බය වෙන්න එපා.
උදාහරනයක් විදියට ඔයා blogger කෙනෙක් youtuber කෙනෙක් එහෙම නැත්තම් lawyer, doctor, gamer, online shopping ගැන expert කෙනෙක් මේ ඕනම දෙයක් සම්බන්දව ඔයා expert කෙනෙක් නම්, ඔයාට මේ app එක download කරගෙන,
  • ඔයාගේ profile එක create කරගන්න පුලුවන්.

  • ඊට පස්සේ ඔයාට මොන side එක සම්බන්දව expert කෙනෙක්ද, ඔයාගේ experience මොනවද? කියන දේවල් සදහන් කරලා ඔයා ගැන පොඩි description එකක් දාන්න ඕන.
ඉතින් අපි හිත්මු ඔයා blogger expert කෙනෙක් කියලා, ඔයාට කරන්න තියෙන්නේ ඔයාගෙන් help එකක් අවශ්ය කෙනෙක්ට,
  • video call එකක් voice call එකක් එහෙමත් නැත්ත්ම් එයත් එක්ක chat කරලා ඔයාට ඒ customerට help කරන්න පුලුවන්. ඉතින් මේ වැඩේට ඔයාට ඔයාගේ own ratings දෙන්න පුලුවන්.
පහලින් ඔයාට පෙන්න තියෙන්නේ lawyer කෙනෙක් මේ වැඩේට charge කරන විදිය. ඉතින් මේ app එක යුස් කරන ඉතා විශාල පිරිසක් ඉන්නවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ හැකියාවෙන් අනිත් අයට උදව් කරන එක විතරයි.
ඉතින් මේක තමයි fibler app එක හරහා වෙන්නේ. ඔයත් අදම මේ app එක download කරගන්න. ඒ වගේම මේ app එක හරහා මේ වැඩේ කරන විදිය ගැන step-by-step guidance එකක් මම ඊලග post එක හරහා කරන්නම්.

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...