Friday, August 9, 2019

D-tec සමාන්‍ය පෙලින් පසු පාඨමාලා ආරම්භය : 2019

D-tec Diploma Level (after O/L intake)


ඔබ ගුරු හරසර වරප්‍රසාදය යටතේ පාඨමාලාවට ලියාපදින්චි සිසුවෙක් වන අතර ඒ අනුව පාඨමාලා ගාස්තුවෙන් ඔබට 40% ක ගෙවීමක් පමණක් වාරික වශයෙන් ගෙවීමී පහසුකම් සැලසේ. 

ගුරු හරසර Payment Schedule : Rs.2000.00 x (4 months)
*ලියාපදින්චි සහ ඇතුලත් වීමී ගාස්තු වලින් නිදහස් වේ.

පාඨමාලා ආරම්භ කරන නගර සහ දිනයන්,

කිරිදිවෙල (තුසිත)
කුරුණෑගල (Vision)
ගම්පහ (නව මොන්ටානා)
කුලියාපිටිය (ISK)
හොරණ (විදුල)
 නිට්ටබුව (ISM)
හලාවත (ශිල්ප)
මිනුවන්ගොඩ (ඇක්මි
ගණේමුල්ල (Maxford)
රාගම (ඕෂදී)
කලුතර (ගුරුමඩල)
වරකාපොල (සුසිප්)






ඔබට වැදගත් තොරතුරු -----------------------------------------
*පාඨමාලාවේ අන්තර්ගතය (4 months Covering),

  • Hardware Engineering
  • MS Office 
  • Sound & Video Editing
  • 3D Molding
  • Graphic Design 



* පලමු මාස 02 අවසානයේ පලමු විභාගය සහ අවසන් මාසයේ අවසන් විභාගය / ඒ ඒ විෂය කාණ්ඩ වලදී තනි සහ කණ්ඩායම් ඇගයීම් 08 ක් අන්තර්ගත වේ.

* Commerce විෂය හැදැරූ සිසුන් සදහා නොමිලේ QuickBook & MyOB වැඩසටනක් පැවැත්වේ.

* සියලු සිසුන් සදහා නොමිලේ Software Development වැඩසටනක්  පැවැත්වේ.

සියලු සිසුන් සදහා නොමිලේ Graphic Workshop වැඩසටනක් පැවැත්වේ.


* ලියාපදින්චි වූ ඔබට ලිපිය නොපැමිනියේ නම් ඔබ සතු Voucher පත රැගෙන පලමු දින පැමිණෙන්න.

*පාඨමාලාව සදහා අනුග්‍රාහත්වය දැරූ උසස් පෙල විෂය භාර ගුරුභවතාගේ නම Voucher පතේ සටහන් කරන්න.

* පලමු දින Job Bank Forum සදහා ලියාපදින්චි විය හැක.



No comments:

Post a Comment

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...