Thursday, August 8, 2019

Lionbridge ඔයාත් part time වැඩකරන්න, අමතර ආදායමක් උපයන්න

ඔයාත් part time වැඩකරන්න, අමතර ආදායමක් උපයන්න internet job එකක් හොයනවා නම්, ඔයාට බය නැතුව recommend කරන්න පුලුවන් site එකක් තමයි Lionbridge කියන්නේ.

ඉතින් මේ site එක ගැන මම අමුතුවෙන් හැදින්වීමකුත් කල යුතු නැහැ. මොකද lionbridge කියන්නේ better business bureau site එකේ A+ rating එකක් තියෙන, flexjobs site එකෙත් recommend කරලා තියෙන site එකක්.
කොහොමද මේ හරහා මුදල් උපයන්නේ? මේක තමයි ඉස්සෙල්ලම ඔයාට හිතෙන ප්‍රශ්නේ.
ඇත්තටම මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ search engine evaluator කෙනෙක් විදියට වැඩ කරන ඒඅ විතරයි. ඉතින් මේ search engine evaluater කෙනෙක් කියන්නේ කවුද? කියන එක මම මීට පෙර අවස්තාවකත් ඔයාලට කිව්වා.

අපි හිතමු ඔයා internet එකේ මොකක් හරි search කරාම ඊට අදාල search result එකක් ඔයාට පෙන්නනවා. මෙන්න මේ search result එකේ අපි search කරපු දේට අදාල තොරතුරු විතරමද තියෙන්නේ කියන එක තමයි ඔයාට හොයන්න තියෙන්නි. බැරි වෙලාවත් අප් කරපු එකට අදාල නැති result එකක් තිබ්බොත් ඒ ගැන වහා report එකට කරන්න ඕන.
ඉතින් මේක තමයි ඔයාට මේතනදි ප්‍රදාන වශයෙන් ලැබන job එක . මීට අමතරව තවත් ඔයාට මේ site එක හරහා කරන්න පුලුවන්. ඉතින් ඒ මොනවද? කියන එක වගේම Lionbridge site payment එකේ කරන්නේ කොහොමද? කියන හැම විස්තරයක්ම ඔයාට ඊලග post එක මගින් කියන්නම්.

No comments:

Post a Comment

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...