Domain buying and selling කියන්නේ internetjobs.io කියවන ඔයාට නම් අලුත් මාතෘකාවක් නෙවෙයි. ඒ මොකද කීයනවා නම් domain buying and selling…
මම ඔයාට daynadot හරහා මේ වැඩේ කරන විදිය කියලා දෙන්නම්.
ඒ වගේම ඔයා මෙතනදි එක හැම අවුරුද්දක්ම ගානේ domain name renew කරන්න ඕන.

Domain buying and selling කියන්නේ internetjobs.io කියවන ඔයාට නම් අලුත් මාතෘකාවක් නෙවෙයි. ඒ මොකද කීයනවා නම් domain buying and selling ගැන මම මීට පෙර ඔයාට සම්පුර්ණ පැහැදිලි කිරීමක් කරා ඔයාට මතක ඇති. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කොහොමද domain එකක් ගන්නේ කියන එක ගැන.
ඉස්සෙල්ලම ඔයා domain registrar කෙනෙක් daynadot, godady, namecheep වගේ ඕනම site එකකට ගිහින් account එකක් හ්දාගන්න ඕන.
මම ඔයාට daynadot හරහා මේ වැඩේ කරන විදිය කියලා දෙන්නම්.

ඉතින් ඔයා search bar එකේ daynadot කියලා කරාම ඉහලින් තියෙන site එකට ඔයාට log වෙන්න පුලුවන්. මෙතනදි “find your domain name” කියන space එකේ ඔයා buy කරන්න බලාපොරොත්තු වෙන domain එක search කරන්න ඕන, අපි හිතමු ඔයා කියලා internetjobs.io search කරා කියලා. ඒතකොට ඔයාට මේ වගේ result එකක් බලාගන්න පුලුවන්. මොකද අපි internetjobs.io domain name එක අරගෙන තියෙන නිසා ඔයාට ඒක available පෙන්නනේ නැහැ.

මේ විදියට ඔයාට ඒකේක domain names මේකේ search කරලා බලන්න පුලුවන්. ඔයා හොයන domain එක ඔයාට හම්බුනාට පස්සේ ඔයාට තියෙන්නේ site එකේ ඉහල දකුණු පැත්තේ තියෙන එකට domain එක add කරලා view කරන්න.
ඊට පෙස්සේ ඔයාට ඔයාගේ විස්තර සහ ඔයාගේ credit/ debit එකේ විස්තර දීලා domain එක buy කරන්න පුලුවන්.
මෙතනදි ඔයා ඔයාගේ card එක paypal එකට link කරලා නම් තියෙන්නේ ඔයාට paypal option එක දෙන්නත් පුලුවන්.
මෙතනදි ඔයා ඔයාගේ card එක paypal එකට link කරලා නම් තියෙන්නේ ඔයාට paypal option එක දෙන්නත් පුලුවන්.
ඉතින් මේ විදියට තමයි domain එකක් buy කරන්නේ. ඔයාට කැමතිනම් මෙතනදි private registation කරලා domain එක ගන්න පුලුවන්. ඒකට අමතර වගේ මුදලක් වැය වෙනවා. private registation හරහා ඇත්තටම වෙන්නේ කවුරු හරි ඔයාගේ domain name එක ICANN Whois lookup එකේ search කරාම ඒ කෙනාට ඔයාගේ සතය තොරතුරු සගවලා වෙනත් තොරතුරු පෙන්නුම් කරන එක.
ඒ වගේම ඔයා මෙතනදි එක හැම අවුරුද්දක්ම ගානේ domain name renew කරන්න ඕන.
ඉතින් මේක හරිම සරලයි. ඊලගට ඔයා ප්‍රශ්නේ තමයි කොහොමද මේ domain ව්කුණන්නේ? කියන එක. ඉතින් මේ ගැනත් ඉදිරියේදි කියන්නම්.
No comments:
Post a Comment