Friday, August 9, 2019

Photoshop පුහුණුව නිවසේදීම

වර්තමානයේ නිර්මාණකරන අවශ්‍යතා සදහා යොදාගන්නා මූලිකම මෘදුකාන්ගයක් ලෙස Adobe Photoshop හැදින්විය හැක.


ඉතා ඉහල වැටුප් සහිත රැකියා අවස්ථා සලසන මෙම නිර්මාණකරන හැකියාව ඔබටත් ලබා ගැනීම සදහා පූර්ණ පුහුණුවක් ලබා දෙන ඉගෙනුම් කට්ටලයක් ලෙස මෙම පැකේජය හදුන්වා දේ.


  • Photoshop හදුන්වාදෙන වැඩසටහනක්, 
  • පුහුණු වීඩියෝ වැඩසටහන් 12 ක්,
  • Photoshop Setup 3ක් සහ නිර්මාණ 25 ක්,
  • තනිව ඔබට මෙම නිර්මාණ පුහුණු විය හැක.
    • Handbill, Cover Pages, Online advertising banners, Digital print design, Offset design


සමන්විත මෙම පැකේජය ඔබට සාමාන්‍ය මිලෙන් 50% ක වට්ටමක් සහිතව මේ මස 30 වැනිදා දක්වා මිලදී ලබා ගත හැක. 

Full Package > Rs.1200.00 (Play via Television)

තොරතුරු සහ මිලදී ගැනීම් සදහා 071 8565279 වෙත ඔබගේ නම, ලිපිනය සහ අවසානයට PACKAGE ලෙස සටහන් කොට යොමු කරන්න.

No comments:

Post a Comment

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...