
internet එක හරහා survey complete කරලා මුදල් උපයන්න පුලුවන් web sites ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක ගොඩක් හොද ක්‍රමයක්. ඒ වගේම ඔයාට call transcription හරහාත් ලොකු මුදලක් උපයන්න පුලුවන්.
අද post එක call auditing and call transcription වලට තියෙන highly recommended site එක ගැන. මේ site එකේ නම තමයි Quicktate කියන්නේ. ඒ වගේම පහලින් තියෙන්නේ මේ site එකේ interface එක.

ඉතින් මේ site එක හරහා මුදල් උපයන ක්‍රමය වෙන්නේ call transcription. කොහොමද මේක කරන්නේ කියලා බලමු.
ඇත්තටම මෙතනදි ඔයාට voice email messages, memos, letters, medical files, phone call මේ ඕනම audio conference එකක් transcribe කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාට audio files summarize කරලත් මුදල් උපයන්න පුලුවන්.
ඒ වගේම මේ audio files submit කරන්න quicktate app එක, එහෙම නැත්තම් voice recorder එකක් හෝ email බාවිතා කරන්න පුලුවන්.
සාමන්යෙන් මෙතනදි ඔයාට 1-2 hours length videos පවා transcribe කරන්න අවස්තාව තියෙනවා. ඉතින් ඔයා transcribe කරන audio file එකේ size එක සහ ඔයා transcribe කරන වචන ප්‍රමාණය මත ඔයාගේ එක payment තීරනය වෙනවා. පහලින් ඔයාට පේන්න තියෙන්නේ quicktate හරහා payment කරන payment list එක.

ඒ වගේම ඔයාට quicktate site එකේ පහලින්ම තියෙන become a transcriber කියන option එකේන් ගිහින් transcriber කෙනෙක් විදියට මේ site එකේ register වෙන්න පුලුවන්. මොනවද මෙතනදි ඔයාගෙන් බාලාපොරොත්තු වෙන requirements. මෙතනදි ඔයා transcribe කරන audio file එකේ spellings, වගේම punctuation හරියට තියෙන්න ඕන. මොකද මෙතනදි ඔයා audio conversation එක අහන් ඉදලා ඒක text එකක් විදියට type කරන එකෙනේ transcribe කියලා කරන්නේ, ඉතින් ඔයාට spellings එහෙම වරදින්න පුලුවන්. මෙන්න මේ නිසා ඔයාට ඒ ගැන වැඩි අවදානයක් දෙන්න වෙනවා.
ඒ වගේම තවත් බොහෝමයක් requirements තියෙනවා. ඒ ගැන මම එකින් එක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාට මේ link එක හරහා ගිහින් ඒ විස්තර දැනගන්න පුලුවන්. http://typists.quicktate.com/transcribers/signup ඉතින් මේක තමයි quicktate හරහා සරලවම ඔයාට කරන්න තියෙන දේ.

No comments:
Post a Comment