
ඔයාට ඕනම දෙයක් ගැන ලස්සනට ලියන්න හැකියාවක් තියෙනවද ඒ කියන්නේ AutomotiveMedical /Travel /Science /Education/Academia වගේ ක්ෂේත්‍රයක් ගැන දැනුමක් එක්ක web site content/letter/songs/article වගේ ඕනිම දෙයක ඔයාට ලිවීමේ හැකියාවක් තියෙනවද එහෙනම් ඒ හැකියාවෙන් ගෙදර ඉදන් සල්ලි හොයන්න පටන් ගමුද.
දැන් ඔයාට හිතෙයි නේ ඒ කොහොමද කියලා කරන්න තියෙන්නේ පොඩිම පොඩි වැඩ කොටසක් මුලින්ම ඔයා https://www.onlinewritingjobs.com වෙබ් සයිට් එකට යන්න. ගිහින් Apply freelance writer එකේ ඔයාගේ නම,Email address එක දීලා Apply කරන්න.
ඊට පස්සේ එයාලා ඔයාගේ සම්පූර්ණ විස්තරයක් ඉල්ලලා form එකක් පුරවන්න තියෙනවා. ඒකත් පුරවලා ඉවර වුනාට පස්සේ ඔයාගෙ විස්තර ඇතුළත් කරපුවා වගේම ඔයාගේ හැකියාවන් ගැන සඳහන් Application එකක් submit කරාට පස්සේ එයාලා දින 4 හෝ 5ක් ඇතුළත මේ වැඩේට ඔයා සුදුසුයි කියලා හිතුනොත් ඔයාගේ Email එකට mail එකක් එවයි.
ඊට පස්සේ ඔයාට site log වෙලා වැඩ පටන් ගන්නයි තියෙන්නේ ඒ වගේම තමයි මේ සයිට් එකෙන් වැඩ කරන විදිය අනුව සල්ලි ගෙවනවා $50 ඉඳන් වගේම ඉහළට මේ සයිට් එකෙන් ගෙවනවා Paypal හරහා මුදල් ලබා ගැනීමේ හැකියාවක් ඔයාට තියනවා. මීට අමතරව මේ සයිට් එකෙන් ඔයාට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා ඒ තමයි writer කෙනෙක් වෙන්නේ කොහොමද අපේ ලේඛන හැකියාව වර්ධනය කර ගන්න අපි මොනවද කරන්න ඕන Blog ලියන්නේ කොහොමද වගේ ගොඩක් දේවල් දැන ගන්නත් ඔයාට හැකියාවක් තියනවා.
හැබැයි ඉතින් මේ site එකේන් මේ වෙලාවෙ U.S වලින් පිට කිසිම කෙනෙක්ව site එකට join කරගන්නේ නැහැ. හැබැයි මේක බොහොම ඉක්මනින්ම වෙනස් වෙලා අපිටත් chance එකක් ඒවී. ඒ නිසා පොඩ්ඩක් alert එකේ ඉන්න.


No comments:
Post a Comment