
internet එක හරහා කිසිම private experience එකක් නැතුව මුදල් උපයන්න පුලුවන් තවත් recommended site එකක් ගැන අද post එක හරහා ඔයාලට කියන්න හිතුවා. මේ site එකේ නම තමයි people per hour. ඔයාට මේ site එක හරහා වැඩ කරලා මාසෙකට dollar 25,000 කට වඩා වැඩි මුදලක් උපයන්න chance එක තියෙනවා.
කොහොමද මේක කරන්නේ? ඔයාට මේ site එකට login උනාම පහලින් තියෙන interface එක බලාගන්න පුලුවන්.

ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන. ඊට පස්සේ ඔයාට මෙතනදි ක්‍රම දෙකකට මුදල් උපයන්න පුලුවන්. ඒ තමයි ඔයාට අනිත් අය post කරලා jobs complete තියෙන කරලා මුදල් උපයන්න පුලුවන් වගේම, ඔයාගේ හැකියාව අනුව ඔයාට job එකක් post කරන්නත් පුලුවන්. ඉතින් කවුරුහරි ඔයාගේ service එක order කරොත් ඔයාට අදාල මුදල ලැබෙනවා.
site navigation bar එකේ තියෙන Sell කියන opting එක යටතේ තියෙන browse jobs කියන setting එක click කරාම, ඔයාට විවිද පුද්ගලයන් people per hour site එකේ post කරලා තියෙන jobs බලාගන්න පුලුවන්. ඒ වගේම ඔයාට ඒ job එකට අදාල payment එකත් බලාගන්න පුලුවන්.

ඉතින් මේතනදි logo design, web design වගේ විවිදාකාර jobs බොහෝමයක් තියෙනවා. ඒ වගේම data entry, article writing වගේ පොඩි පොඩි ලේසියෙන් කරන්න පුලුවන් jobs පවා තියෙනවා. ඔයාට ඒ job එක කරන්න පුලුවන් නම් ඒකට apply කරන්න පුලුවන්. මේ වැඩේට ඔයාගෙන් කිසිම private experience එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාට මේ වැඩේ කරන්න පුලුවන් නම් ඔයාට අදාල මුදල ඔයාගේ කරගන්න පුලුවන්.
පහලින් තියෙන screen shot එකේ ඔයාට පෙනවා ඇති people per hour site එකේ සාමන්යෙන් job එකකට seller කෙනෙක් කොච්චර මුදලක් ගෙවනවද කියන එක. ඔයාට මේ හරහා ලොකු මුදලක් උපයන්න පුලුවන්. හැබැයි ඉතින් ඔයා ටිකක් දක්ශ වෙන්න ඕන.

ඒ විතරක් නෙවෙයි ඔයාට මේ site එක හරහා job එකක් post කරන්නත් පුලුවන් කියලා මම කිව්වා. අපි හිතමු ඔයාට social media marketing, seo article writing, logo design එහෙම නැත්තම් video translating කරන්න පුලුවන් කියලා, ඉතින් ඔයාට ඊට අදාලව job එකක් post කරන්නත් පුලුවන්. එතනදි ඔයාට ඔයා කැමති price එකක් set කරන්න අවස්තාව තියෙනවා.

ඉතින් මේක තමයි people per hour site එක හරහා වෙන්නේ. ඔයත් ට්‍රයි කරලා බලන්න.


No comments:
Post a Comment