Online & Real time Jobs Network CV Form
ඔබ D-tec ලියාපදිංචි සිසුවෙක්. (WP/NW)
ඔබගේ අයදුම් පත්‍රයක් පුරවා දීමෙන් ඉල්ලුම් කල හැකි අතර පාඨමාලා සදහා සහභාගීවන සිසුන් සදහා ලියාපදින්චිය නොමිලේ.
මේ අතර ඔබට ඉල්ලුම් කල හැකි රැකියා අතර,
ජිවිතේ Very First Interview එකට ගිහින් බලමු.
සියලු තොරතුරු ආයතනික පාඨමාලා දේශකගෙන් ලබා ගත හැකි අතර පාඨමාලා සදහා සහභාගී වන සිසුන් සදහා විශේෂ ලිපියක් හරහා රැකියා වලට යොමු කරනු ලැබේ.
පුද්ගලික ක්ෂේත්‍රයේ රැකියා අවස්තා අතර,
- Designers
- Insurance Adviser
- PVT Ltd Accountant
- Sales Assistance
- Promotion Manager
- Sales & Marketing
- Office Assistance
![]() |
මීට අමතරව අන්තර්ජාලය හරහා සිදු කරන ව්‍යාපාර අතර,
- 1. Amazon Mturk
- 2. PickyDomains.com
- 3. Microworkers.com
- 4. eBay
- 5. SoftwareJudge.com
- 6. Triond: Get paid for creating content
- 7. Freelancing:
- 8. Online tutoring: Online jobs for students and graduates
- 9. Fiverr Jobs
- 10. Photography: Generate Online income by Selling Stock Photos
- 11. translator
- 12. Paid Social Media Jobs
- 13. Try transcription jobs
ආදී (Internet Services) සේවා සැපයුම් සදහා දැනුවත් කිරීම් සහ බදවාගැනීම් සිදු කෙරේ.
පාඨමාලාව හදාරන ගමන් ආදායම් උපයන්න හොදම තැන. Online සහ රැකියා අවස්තාවන් සදහා.
send your CV - jobs.lanka@yahoo.com
පාඨමාලා ආරම්භක දින දැනුවත්වීම සදහා Click කරන්න
*T&C Apply
උසස් පෙළ (A/L) ඉවර වුණහම මොනවද කරන්නේ?
ගොඩක් දේවල් කරන්න පුලුවන්
• වැඩිදුර ඉගෙන ගන්න
• රස්සාවක් කරන්න
• අලුතෙන් ව්‍යාපාරයක් කරන්න
• වැඩිදුර ඉගෙන ගන්න
• රස්සාවක් කරන්න
• අලුතෙන් ව්‍යාපාරයක් කරන්න
දැන් තමයි හොදම කාලය ජීවිතය සැලසුම් කරන්න
• කාලය කළමනාකරණය ගැන හිතන්න ඕනේ
• නායකත්වය ගැන හිතන්න ඕනේ
• මුදල් කළමනාකරණය කරන හැටි ගැන හිතන්න ඕනේ
• කාලය කළමනාකරණය ගැන හිතන්න ඕනේ
• නායකත්වය ගැන හිතන්න ඕනේ
• මුදල් කළමනාකරණය කරන හැටි ගැන හිතන්න ඕනේ
මේ සියලු දේ ගැන ඉගෙන ගන්න,
COMPUTER ඇකඩමිය ට එන්න.
COMPUTER ඇකඩමිය ට එන්න.
Last Article Online Jobs :::: https://dtec20.blogspot.com/2019/08/online-writing-jobs.html




No comments:
Post a Comment