
Testing Time වෙබ් අඩවිය ගැන ඔයා මීට කලින් අහල තියෙනවද? මේ ප්‍රශ්නෙට ලංකාවේ බහුතරයක් නම් නැහැ කියලා කියයි. මොකද internet එක හරහා මුදල් උපයන ක්‍රම ගැන ලංකාවේ ගොඩක් දෙනෙක් හරියට දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නිසාම තමයි අපි dec20.blogspot හරහා මේ දේවල් ගැන ඔයාලව දැනුවත් කරන්න මේ වැඩේ පටන් ගත්තේ.
ඇත්තටම Testing Time කියන්නේ අන්තරජාලය හරහා මුදල් උපයන්න පුලුවන් web site එකක්. ඔයාට මේ link එකෙන් Testing Time site එකට log වෙන්න පුලුවන්. https://www.testingtime.com/en/become-a-paid-testuser/

ඊට පස්සේ ඔයාට ඔයාගේ name එක සහ ඔයාගේ email එක දීලා tester කෙනෙක් විදියට register වෙන්න පුලුවන්. මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ විවිද digital products test කරන එක. කොහොමද මේක කරන්නේ කියලා බලමු.
මෙතනදි ඔයාට digital products විදියට test කරන්න තියෙන්නේ web sites සහ apps. ඉතින් මේකත් survey complete කරනවා වගේ වැඩක් තමයි. පොඩි වෙනසකට තියෙන්නේ මෙතනදි moderator කෙනෙක් skype හරහා ඔයත් එක්ක සම්බන්ද වෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ මොකක්ද කියලා එයා තමයි ඔයාට කරන්නේ.
අපි හිතමු ඔයාට මොකක් හරි web site එකකට visit කරන්න කිව්වා කියලා. ඊට පස්සේ ඒ web site එක ගැන ඔයාගේ idea එක මොකද්ද කියලා ඔයාට skype හරහාම ඒයාට කියන්න පුලුවන්. ඉතින් මේ වගේ එක digital testing එකකට ඔයාට යුරෝ 50ක් ගෙවනවා. ඒ කියන්නේ dollar වලින් නම් ඔයාට dollar 60ක් වගේ මුදලක් උපයන්න පුලුවන්.
ඉතින් මේක තමයි Testing Time වල කතාව. දැන් ඔයාට මේ site එකට ගිහිල්ලා කරන්න තියෙන්නේ මොකද්ද? කියන එක ගැන idea එකක් ඇති. ඉතින් මේ වැඩේ හරියටම කරන විදිය ගැන step-by-step guide එකක් මම ඊලග post එකෙන් ඔයාලට කියන්නම්.
No comments:
Post a Comment