Wednesday, August 14, 2019

Ask Wonder-full guidance, මාසෙකට dollar 2000ක්

  • first step- එක විදියට ඔයා ask wonder site එකේ Become an anaysis කියන option එකෙන් ගියාම ඔයාට පහලින් තියෙන application එක display වෙයි. ඒක fill කරලා register වෙන්න.

  • ඊට පස්සේ ඔයාට trial research assignment එකක් කරන්න වෙනවා. මෙතනදි ඔයා ask wonder එකේ වැඩ කරන්න සුදුසුද කියන එක check කරනවා.
  • එතනදි ඔයාට කරන්න තියෙන්නේ එයාලා දෙන question එකට research එකක් කරලා answer එක upload කරන්න. පහලින් ඔයාට පේන්න තියෙන්නේ research report එකක reference දාන විදියට උදාහරනයක්. මෙතනදි ඔයා internet එකේ articles 5ක් වගේ answer report එක හදන්න use කරා නම් ඇති.
  • මෙතනදි ඔයාගේ report එකෙ ගැන ask wonder team එක satisfy නම් ඔයාට wonder researcher කෙනෙක් විදියට වැඩ කරන්න approval එක ලැබෙනවා. ඊට පස්සේ ඔයාට මේ site එකේ අනිත් අය publish කරන ප්‍රශ්න වලට ඔයා trial research assignment එකේදි කරා වගේම research එකක් කරලා answer report එක upload කරන එක විතරයි ඔයාට කරන්න තියෙන්නේ.
  • ඉතින් ඔයාට askwonder/request/new යටතේ මේ site එකේ newly publish කරපු questions බලාගන්න පුලුවන්. ඒ වගේම අදාල question එකට ඉස්සරහින් තියෙන view button එක click කරලා, ඔයාට question එකේ full details බලා ගන්න පුලුවන් වගේම ඔයාගේ answer එක submit කරන්නත් පුලුවන්.
  • ඉතින් ඔයා submit  කරන answer එකට customer satisfy උනොත් paypal හරහා ඔයාට අදාල payment එක ලැබෙනවා.
  • සාමන්යෙන් ඔයාට මේ site එක හරහා මාසෙකට dollar 2000ක් වගේ මුදලක් උපයන්න පුලුවන්.
ඉතින් මේක තමයි ask wonder site එකේ කතාව. ඉතින් ඔයත් අදම wonder researcher කෙනෙක් register වෙලා මාසෙකට dollar 2,000ක මුදලක් උපයන්න පටන් ගන්න.

4 comments:

  1. Research report ekak gahana widiya pahadili madi Please help me

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Answer report ekak hadannh komeda?

    ReplyDelete

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...