Thursday, August 8, 2019

User Testing කරලා මුදල් උපයන්න


Interenet එක හරහා විවිද surveys complete කරලා මුදල් උපයන්න පුලුවන් web sites බොහොමයක් ගැන අපි interenetjobs.io හරහා ඔයාලට කිව්වා. ඉතින් මේක හරිම සරලයි වගේම ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් කියන එක දැන් ඔයාට තේරෙනවා ඇති.
අද post එක ඒ වගේ surveys complete කරලා මුදල් උපයන්න පුලුවන් තවත් web site එකක් ගැන. හැබැයි මේ site එකේ පොඩි වෙනසක් තියෙනවා. සමහරවිට ඔයා මේ වෙනසට කැමති වෙන්නත් පුලුවන්.
මේ වෙබ් අඩවියේ නම තමයි User Testing කියන්නේ. ඔයාට පහලින් පෙන්නේ මේකේ interface එක.
මෙතනදි ඔයා navigation bar එකේ තියෙන Get paid to test කියන option එක හරහා ගිහින් මේ site එකේ sign up වෙන්න ඕන. ඉහලින් ඔයාට පේන්න තියෙන්නේ sign up වෙන විදිය.
ඊට පස්සේ මොකද්ද මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ,
  • ඔයා විවිද tasks complete කරන්න ඕන. මෙතනදි tasks විදියට, විවිද web sites, mobile apps වලට visit කරලා surveys complete  කරන්න තමයි තියෙන්නේ. ඉතින් survey complete කරන විදිය මම මීට කලින් බොහෝ අවස්තාවල කිව්වා. නමුත් මෙතනදි ඔයා visit කරපු web site එක ගැන video එකකින් තමයි review එක දෙන්න වෙන්නේ. මේක තමයි User testing වල වෙනස.
ඉතින් මෙතනදි සාමන්යෙන් ප්‍රශ්න වලට උත්තර දීලා survey එකක් complete කරනවා වෙනුවට video survey එකක් complete කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඔයාගේ review එක video එකකින් දෙන්න ඕන.
මෙතනදි ඔයාට මිනිත්තු 20ක video එකකට dollar 10ක මුදලක් ගෙවනවා. ඒ වගේම paypal හරහා තමයි මේ ගෙවීම් කරන්නේ. ඉතින් ඔයාට මේ වැඩේට paypal account එකකුත් ඕන වෙනවා.
ඔච්ච්‍ර තමයි කතාව ඉතින් survey complete කරන web sites ගැන මීට කලින් ගොඩාක් කතා කරපු නිසා ඔයාට මේක අලුත් දෙයක් වෙන එකක් නැහැ. උත්සහ කරලා බලන්න.

No comments:

Post a Comment

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...